The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුව හා ලාංකීය සමාජය ඊනියා යහපාලන ව්‍යාපෘතියේ සුරතාන්තය දකින්නට ආසන්නය. නිහඬව නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුය | අජිත් පැරකුම්

T

The Leader Desk

June 22, 2026 • 9:05 AM

ආණ්ඩුව හා ලාංකීය සමාජය ඊනියා යහපාලන ව්‍යාපෘතියේ සුරතාන්තය දකින්නට ආසන්නය. නිහඬව නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුය | අජිත් පැරකුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යහපාලන ව්‍යාපෘතිය යනු 2015දී අප ද කර ගැසූ පරිවර්තන වැඩසටහනකි.
  • පසුගිය දශක අටක පමණ කාලය පුරා ලංකාවේ සමාජ දෘෂ්ටිය බවට පත් වූ සිංහල-බෞද්ධ-මූලික ජාතික සමාජවාදය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, ශ්‍රී ලංකාව නම් ජාතික රාජ්‍යයේ පැවැත්ම පවා අභියෝගයට ලක් වන තත්වයක් ඉදිරියේදී නිර්මාණය වන බව පෙනේ.
  • විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන හා රනිල් වික්‍රමසිංහගේ ලිබරල් දේශපාලනය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යහපාලන මූලධර්ම 2015න් පසු සමයේ රට තුළ වේගවත් අරාජිකත්වයක් නිර්මාණය කිරීමට හේතු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන හා රනිල් වික්‍රමසිංහගේ ලිබරල් දේශපාලනය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යහපාලන මූලධර්ම 2015න් පසු සමයේ රට තුළ වේගවත් අරාජිකත්වයක් නිර්මාණය කිරීමට හේතු විය.

එසේම, අවසානයේදී මාක්ස්වාදී පක්ෂයක් ධනේශ්වර ප්‍රතිසංස්කරණවලට උර දෙන විකෘති සහගත තත්වයක් නිර්මාණය වී සමාජ අර්බුදයක් ද නිර්මාණය වී තිබේ.

පසුගිය දශක අටක පමණ කාලය පුරා ලංකාවේ සමාජ දෘෂ්ටිය බවට පත් වූ සිංහල-බෞද්ධ-මූලික ජාතික සමාජවාදය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, ශ්‍රී ලංකාව නම් ජාතික රාජ්‍යයේ පැවැත්ම පවා අභියෝගයට ලක් වන තත්වයක් ඉදිරියේදී නිර්මාණය වන බව පෙනේ.

මෙම පරිවර්තනීය අවධියේ මැදිහත් වීම් සිදු කිරීමට පෙර තත්වය තවත් මෝරන තෙක් ඉවසීමෙන් නිරීක්ෂණය කිරීම සුදුසුය.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...