BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
Opinion

2029 වෙනකොට ලංකාවේ ලුක් එක... | Mahesh Hapugoda

T

The Leader Desk

August 3, 2026 • 8:02 AM

2029 වෙනකොට ලංකාවේ ලුක් එක... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *දේශීය මුදලින් සිදුවන අධිවේගී මාර්ග සංවර්ධනය සහ බදු මුදල්වලට ලැබෙන ජනතා තෘප්තිය
  • යම් විදියකින් මේ අවුරුද්ද අවසාන වෙනකොට ලංකාවේ පාරවල් වලින් යම් ප්‍රමානයකට ලේලන්ඩ් බස් අයින් වෙලා මෙට්‍රෝ වැටෙන්න පුළුවන්.
  • *මෙට්‍රෝ බස් සේවාවන් සමඟ 2029 වන විට ආසියාතික දියුණු රටවල ස්වරූපයට මෙරට වීදි පෙනුම වෙනස්වීමේ පෙරනිමිති   අපේ පඩියෙන් බදු කැපුනට යම් සංතෝෂයක් දැන්නම් නැතුවත් නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

*මෙට්‍රෝ බස් සේවාවන් සමඟ 2029 වන විට ආසියාතික දියුණු රටවල ස්වරූපයට මෙරට වීදි පෙනුම වෙනස්වීමේ පෙරනිමිති

 

අපේ පඩියෙන් බදු කැපුනට යම් සංතෝෂයක් දැන්නම් නැතුවත් නෙවෙයි. පොතුහැර ගලගෙදර මධ්‍යම අධිවේගී කොටස අපේ රටේ සල්ලිවලින් හැදෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව ඉංගිරිය කොටස අපේ රටේ සල්ලිවලින් හැදෙනවා. මධ්‍යම එකේ ගලගෙදර ගන්නොරුව කොටසත් පිටරට ණය ගන්නේ නැතුව අපේ රටේ මුදලෙන් හදනවාලු. මේවා යම් විදියක සමාජවාදී -ජනතාවාදී ලක්ෂණ. ඒ නිසා සතුටක් තියනවා.

 

Metro Bus Sri Lanka 3
නාගරික ප්‍රදේශවල මෙට්‍රෝ බස් දුවනවා. නැත්නම් දුවන්න ප්ලැන් කරලා තියනවා. තවත් බස් ගෙන්නනවා.

යම් විදියකින් මේ අවුරුද්ද අවසාන වෙනකොට ලංකාවේ පාරවල් වලින් යම් ප්‍රමානයකට ලේලන්ඩ් බස් අයින් වෙලා මෙට්‍රෝ වැටෙන්න පුළුවන්.

එහෙම වැටුණා කියන්නේ ලංකාවේ පාරවල් වල දර්ශනය (පෙනුම) සෑහෙන මට්ටමකට වෙනස් වෙලා ඒක ආසියාවේ දියුණු රටවල ලුක් එකක් ගනීවි. උදාහරණ වශයෙන් මැලේෂියාවේ, සිංගප්පූරුවේ, ජපානයේ නැත්නම් කොරියාවේ නැත්නම් චීනයේ වගේ දසුනක් දක්වා වෙනස් වෙන්න පුළුවන්.

වැඩට යන ලාංකිකයින් ගේ උදැසන දසුනත් වෙනස් වෙන්න පුළුවන්. වැඩිපුර මුදලක් ගෙව්වත් ඒක ලංකාව ඇතුලේ ගුණාත්මක සංවර්ධනයක් වෙනුවෙන් ආයෝජනය වෙනවා නම් මිනිස්සු ඒකත් ඉවසයි. 

 

a wide angle photograph of a sleek moder gRb nB5JUFCBt0lKvsaxvw Vxcyn7cNTXOo9Yu9EmVFeQ cover 850x567

අපේ බදු සල්ලි විනාශ කරන්නේ නැතුව ඒවා ලංකාවේම සුබසිද්ධිය වෙනුවෙන් ආයෝජනය කරලා ලංකාවේ ලුක් එක ලස්සන උනොත් 2029ට ආයේ එක සුංබුං එක්කෙනෙක්ටවත් චාන්ස් එකක් එන්නේ නැහැ. පෝස්ටර් නැතුවම රටට අනුර තමයි. පෝස්ටර් නැතුවම කොළඹ බිමල්ට තමයි.

 

 Mahesh Hapugoda

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...