ගුටි බැට‍, මඩ‍, අවලාද‍, දෝෂාභියෝ‍ග, විශ්වාස භංග මේ මෑත කාලීන මෙර⁣ට උත්තරීතර පාර්ලිමේන්තුවේ ස්වභාවයයි.


"බලන්න ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඔක්කොම ඉන්නේ කොයි වෙලාවටද කියලා. එක්කෝ දෝෂාභියෝගයක් ගේද්දි‍, නැතිනම් විශ්වාස භංගයක් ගේද්දි ‍, සමහර ප්‍රධාන පෙළේ පනත් එනකොට කී දෙනාද කතා කරන්නේ. හැමදාම එකම පිරිසක් කතා කරන්නේ."

මහජන කැමැත්තෙන් තේරි පත්වන රාජ්‍ය පාලනයට නීති සකසන මෙරට පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය ගැන දේශපාලන විචාරක විපුල කරුණාතිලක අදහස් පහත විඩියෝවෙන් නරඹන්න.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්