leader s

වරද කාගෙද කියන්නෙ 1954 තිරගත වුනු චිත්‍රපටියක්. ඒත් මේ චිත්‍රපටිය මේ ආන්ඩුව විසින් වරින් වර නැවත තිරගත කරන බව පේනවා.


වරදකදී වරද කාගෙද කියල බෝල පාස් කරමින් ඉන්නවා මිස වරද නිවැරදි කරන්නට උත්සාහ ගන්න බවක් පේන්නෙ නෑ. නැත්නම් එහෙම සිතීමක් නෑ.

දිවි නසාගත් දැරියගේ සිදුවීමේත් මේ විදිහට හැංගෙන්න කරන උත්සාහයන්, බෝල පාස් කිරීම් දකින්න තියෙනවා .

වගකීමක් බාරගන්නා රජයක් විදිහට පරිණතව සිදුවීමේ සානුකම්පිත අර්ධය සමග, වේදනාව සමග සිටගැනීමක් වෙනුවට දකින්නෙ තියෙන්නෙ හිරිකිත තර්ක විතර්ක.

මේ ගැන සටහනක් පහත වීඩියෝ එකේ තියෙනවා.





  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්