සතුට, සමාධිය කැඳවන සැහැල්ලු දුම්වළලු සිහිපත් කරන දවස. පොලිස් නීති මැද්දෙන් ආදරය හොයාගෙන පන්දම් දල්වන උන්ගෙ අප්‍රකට ඉතිහාසයක් සටහන් කරන දවස.
ලෝකයම කංසා නිදහස් කරද්දීත් අපේ රටේ ළිංමැඩියන් විද්‍යාව නමින් අවිද්‍යාව වපුරමින් ගිනි තියන අ-හිංසක පැලයක අනුස්මරණීය දවස අද.
ඒ තහනම් පැලය මගේ ජීවිතේට දීපු දේවල් බොහෝමයි. ඒ ඇසුරෙන් විඳපු දේවල් බොහෝමයි. කවදාක හෝ මේ නිවැරදිකාර පැලෑටිය නිදහස්ව එනතුරා බලන් ඉන්න ඇගේ ආදරවන්තයින්ගෙන් කෙනෙක් මම.
ඇය වෙනුවෙන් මං ලියපු වචන, මදුන් වියපු තනුව ආපහු මතක් කරන්න වීඩියෝ එක පහලින් දානවා.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
2025 අප්‍රේල් 20



