The Leader News
BREAKING
Top Ad
Opinion

බහුචිතවාදියා : මේ කතා කරන්නෙ 80දි පතිරාජ කතා කරපු තාරුණ්‍යයේ දෙදාස් ගනංවල කතාව | Chinthana Dharmadasa

T

The Leader Desk

June 8, 2025 • 4:47 PM

බහුචිතවාදියා : මේ කතා කරන්නෙ 80දි පතිරාජ කතා කරපු තාරුණ්‍යයේ දෙදාස් ගනංවල කතාව | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ චිත්‍රපටය මැජික් එකක් වුනු කාලෙ ඒක ප්‍රදර්ශනය වුනේ නෑ.
  • මට මේ චිත්‍රපටය බලන්න යන්න ප්‍රමාද කරපු එක හේතුවක් මේ විශ්ව විද්‍යාල ලකුණ.
  • මේ කතා කරන්නෙ 80දි පතිරාජ කතා කරපු තාරුණ්‍යයේ දෙදාස් ගනංවල කතාව.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ චිත්‍රපටය මැජික් එකක් වුනු කාලෙ ඒක ප්‍රදර්ශනය වුනේ නෑ. ඒක සිනමා නිෂ්පාදනය, ව්‍යාකරණය, ප්‍රස්තුතය, සමාජ දෘෂ්ටිය ආදී හැම ඉසව්වකම පෙරලිකාර වැඩක්.

ඒත් මාලක මේ චිත්‍රපටියට දැම්මෙ කෙලවෙලා යන නමක්. ධර්ම දේශනාවකට සුදුසු එකක්. දෙවනුව මේ චිත්‍රපටිය ඉදිරිපත් කරන්නෙ විශ්ව විද්‍යාල විද්‍යාර්තීන් කියල කණ්ඩායමක්. හරියට තිසීස් එකක් වගේ.

විශ්ව විද්‍යාලවල අය විසින් ඉදිරිපත් කරන ඒවායෙ තියෙන අධ්‍යාපනික අගතියෙන් විනෝදාස්වාදී පරාසය අකුලලා දානවා. මට මේ චිත්‍රපටය බලන්න යන්න ප්‍රමාද කරපු එක හේතුවක් මේ විශ්ව විද්‍යාල ලකුණ. මේ තෝරාගැනීම් අධ්‍යක්ෂවරයා විදිහට මාලකගේ වැරදීම්.

නමුත් මේ චිත්‍රපටය නැරඹිය යුතුම එකක්. මේ කතා කරන්නෙ 80දි පතිරාජ කතා කරපු තාරුණ්‍යයේ දෙදාස් ගනංවල කතාව. එතනදි තිරය මත පේන තාරුණ්‍යය වගේම චිත්‍රපටි හදන්න උනන්දු වුනු, නිර්මාණ කරපු තාරුණ්‍යයේ පරාවර්තනයත් පේනවා.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

vbnnbm v

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...