The Leader News
BREAKING
Top Ad
Opinion

BYD චීන රථ වාහන හුටපටය ; 'මම ඉන්නේ ජෝන් කීල්ස් පාර්ශ්වයේ' - දීප්තිගේ Ideas front වීඩියෝවක්

T

The Leader Desk

August 4, 2025 • 3:42 PM

BYD චීන රථ වාහන හුටපටය ; 'මම ඉන්නේ ජෝන් කීල්ස් පාර්ශ්වයේ' - දීප්තිගේ Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • මෙම සිදුවීම ප්‍රශ්නයක් බවට පෙරළා ඇත්තේ වෙනත් තරගකාරි සමාගම්වල අවශ්‍යතාව මත යැයි හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇමරිකාව ලංකාවට පනවා තිබූ බදු ප්‍රතිශතය 20% දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් රටක් ලෙස සතුටු විය හැකි වුව ද ඊට සමගාමීව රටේ ප්‍රශ්න නොවිසෙඳෙන්නේ යැයි හෙතෙම අවධාරණය කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මෙම සිදුවීම ප්‍රශ්නයක් බවට පෙරළා ඇත්තේ වෙනත් තරගකාරි සමාගම්වල අවශ්‍යතාව මත යැයි හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇමරිකාව ලංකාවට පනවා තිබූ බදු ප්‍රතිශතය 20% දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් රටක් ලෙස සතුටු විය හැකි වුව ද ඊට සමගාමීව රටේ ප්‍රශ්න නොවිසෙඳෙන්නේ යැයි හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...