හරිනි අමරසූරිය - තනියම ඉඳිද්දි ප්‍රෝග්‍රසිව්. හැබැයි දේශපාලනේදී ස්ත්‍රීන් අසමත් බව පෙන්වන නිදර්ශනයක්.
රෝහිනී කවිරත්න- පිරිමි එක්ක කරට කර හැපෙන්න පුළුවන් ජවය විදහාපාන චරිතයක්. වට්ටන්න බැරි ගැහැනියක්. හරිනි වගේ කප්පාදු වුනු ගැහැණියක් නෙමෙයි.
නිලන්ති කොට්ටහච්චි- පොඩි ළමයෙක්. තාම ටීවී ප්‍රසන්ටර් කෙනෙක් වගේ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර- පවුල් ජීවිතයෙ ප්‍රස්නවලට, දේශපාලන ප්‍රස්නවලට මුහුණ දෙන ශක්තිමත් චරිතයක්. බැක්සයිඩ් ඕකේද වගේ අපහාසාත්මක දේවල්වලදිත් අඩන්නෙ දොඩන්නෙ නැතුව කෙලින් හිටගත්ත ගැහැණියක්.
යුරේනි නොෂිකා- නාගරික ප්‍රෝග්‍රෙසිව් කාන්තාවක කියන එකට සංකේතයක්. ඒ කැරැක්ටර් එක මේන්ටේන් කරනවා.
පියුමි හංසමාලි - ලංකාවෙ ශෘංගාර රැජින එයා තමයි. ඒ වයිල්ඩ්නස් එක, වාචාලකම ඒ හැම දෙයක්ම ගැහැණිය ගැන සාම්ප්‍රදායික අදහස වෙනස් කරනවා. ව්‍යාපාරික කාන්තාවක් විදිහට නම් වැඩක් නෑ.
සම්පූර්ණ වැඩසටහන මතු වීඩියෝ..
ගැහැණුන්ට ඇත්තටම මොනවද ඕන? | Channel E වීඩියෝවක්
T
The Leader Desk
April 19, 2025 • 9:17 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හරිනි අමරසූරිය - තනියම ඉඳිද්දි ප්‍රෝග්‍රසිව්.
- හැබැයි දේශපාලනේදී ස්ත්‍රීන් අසමත් බව පෙන්වන නිදර්ශනයක්.
- බැක්සයිඩ් ඕකේද වගේ අපහාසාත්මක දේවල්වලදිත් අඩන්නෙ දොඩන්නෙ නැතුව කෙලින් හිටගත්ත ගැහැණියක්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


