ඒ වඳින්නෙ අප්පච්චිට. දෙවෙනි එකේ හායිපාරක් දෙන්නෙ සහෝදරයට.
අප්පච්චි කියන්නෙ රණවිරුවා නිර්මාණය කරපු දෙවියා. ඒක 'මිත්' එකක්.
සහෝදරයා කියන්නෙ තමන් වගේම යමක් අමාරුවෙන් කරකියාගන්න, අතමාරුවටවත් කීයක්වත් ඉල්ලගන්න බැරි මචං. ඒක යතාර්ථය.
මිනිස්සු යතාර්ථයෙන් තෘප්තිමත් වෙන්නෙ නෑ.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
2025 මැයි 21
ඇත්ත දෙක වෙනස් තමයි | Chinthana Dharmadasa
T
The Leader Desk
May 21, 2025 • 5:15 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දෙවෙනි එකේ හායිපාරක් දෙන්නෙ සහෝදරයට.
- සහෝදරයා කියන්නෙ තමන් වගේම යමක් අමාරුවෙන් කරකියාගන්න, අතමාරුවටවත් කීයක්වත් ඉල්ලගන්න බැරි මචං.
- (සටහන | චින්තන ධර්මදාස) දේශපාලන හා සමාජ විශ්ලේෂක අධ්‍යක්ෂ - facultyofsex vyadhadeva@gmail.com (උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..) 2025 මැයි 21.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


