The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමාව එක්ක දැන් නං විරුද්ධ වෙන්න තියෙන කාරණා ඉතා අල්ප වෙමින් යනවා | Chinthana Dharmadasa

T

The Leader Desk

June 18, 2025 • 5:07 PM

මාලිමාව එක්ක දැන් නං විරුද්ධ වෙන්න තියෙන කාරණා ඉතා අල්ප වෙමින් යනවා | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සජබෙත් එක්කයි තොන්ඩමන් එක්කයි පිල්ලෙයාන් එක්කයි සංධාන ගහන්න පුළුවන් කියන්නෙ තවදුරටත් ජවිපෙ කල්ට් දේශපාලනය අහවරයි කියන එක.
  • විවෘත බැරි නං රහස් චන්දෙන් හරි බලය ගන්න ගේම් ගහන්න ඕන.
  • බලය වෙනුවෙන් දේශපාලන මතවාද දූෂන ඕන එකක් පැත්තකට දාලා ඩීල් එකක් ගහන්න පුළුවන් කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):


සජබෙත් එක්කයි තොන්ඩමන් එක්කයි පිල්ලෙයාන් එක්කයි සංධාන ගහන්න පුළුවන් කියන්නෙ තවදුරටත් ජවිපෙ කල්ට් දේශපාලනය අහවරයි කියන එක.

බලය වෙනුවෙන් දේශපාලන මතවාද දූෂන ඕන එකක් පැත්තකට දාලා ඩීල් එකක් ගහන්න පුළුවන් කියන එක. ඒක තමයි පරිණත දේශපාලන පක්ෂයක් කියන්නෙ..

විවෘත බැරි නං රහස් චන්දෙන් හරි බලය ගන්න ගේම් ගහන්න ඕන.

සල්ලි දීලා හරි කට්ටිය බාගන්න ඕන.

මෙතෙක් කන්‍යාවක් වුනු මාලිමාව තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕන කෙනෙක් ඇඳට ගන්න පුළුවන් අනුරාගී ගැහැණියක් වීම ගැන මගෙ සුබපැතුම්

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...