මින් සිදුව ඇත්තේ මනුෂ්‍යත්වයේ හාද අන්දරය අකාමකා ගත් ගැටුම්වලට ජීවය සහ පදනම තනාලන විෂය සේ ඉතිහාසය තහවුරු කරගැනීමය.''
රවාෂ- සුජිත් අක්කරවත්ත.
ඊයේ (05) ''තුංමංහන්දියෙ''දී මංගල නික්ම ගිහින් අවුරුදු හතරක් ගතවීම වෙනුවෙන් සංස්කෘතික කතාබහක් තිබුන. ඒක මංගලගෙ සමීපතමයන්ට වෙන්වුනු හරිම ඉන්ටිමේට් මුනගැසීමක්.
සුජිත්ගෙ අලුත් පොත රවාෂ එලිදැක්වීමත් ඒ සුහදයන් අතර සිදුවුනා. දැවැන්ත පොත් එලිදැක්වීමේ උළෙල අතර මිතුරන්ට වෙන්වුනු මේ වගේ සාදයන් කොයිතරම් රමණීයද?
''රැඩිකල් මැද'' මංගලගේ ප්‍රතිපත්ති මත අපි වෙන්වෙන්ව නියැලුනු සහ නියැලෙන සිද්ධි ත්‍රිත්වයක් ගැනත් කතා කළා. ගැහැණුන්ට මත්පැන් මිළදී ගැනීමට තිබුණු තහනමට එදිරිව මංගල ගත් වෑයමත්, අත්‍යාවශ්‍ය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමත්, සමරිසි ප්‍රේමයට සමතැන් ලැබිම වෙනුවෙන් අරගලයත් ගැන සළකුනු කිරීමක් සිද්ද වුනා.
(ඇත්තටම 365 වගන්තිය සංශෝධනය කළ යුත්තේ සමරිසි ප්‍රේමය වෙනුවෙන් විතරක් නම් නෙමෙයි. විෂමලිංගිකයන්ට වුවත් ලිංගික නිදහස උදෙසා 365 ඉවත් කිරීම අවශ්‍යම වෙන සටනක්)
මංගල අපි අතර නැති වුනත් එදා මංගල එක්ක හදපු ලිබරල් අදහස් වෙනුවෙන් තවමත් එකතු වෙන, වැඩ කරන ආදරණීය මිතුරන් පිරිසක් ඉන්නවා දැකීමත් හදවතට දැනෙන මංගල කාරණයක්.
ඇත්තටම මංගල කිව්වෙත් මං නැති දවසකත් ''රැඩිකල් මැද ප්‍රතිපත්ති'' මේ ව්‍යාපාරයට මග කියනු ඇත කියලයි.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

(සටහන | චින්තන ධර්මදාස)දේශපාලන හා සමාජ විශ්ලේෂක