යුද්දය වෙනුවෙන් තමන්ගේ අත්පා අහිමි කරගත් මිනිසුන් මුනගැසීමත් ඒ අය වැළඳගැනීමත් ඒ වගේ දවසක හෘදයාංගමයි.
යුද්දයෙන් අපිට අහිමි වුනු දේ කොයිතරම් ද දැනෙනවා.
ඕක මගහැරියා නම් ලොකු නාගැනීමක්.
තව පොඩ්ඩක් සන්නිවේදනය පැත්ත බලාගත්තා නම් වැඩේ එළකිරි වෙන්න තිබුන.





(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
යුද්ධය යනු ඛේදවාචකයක්, යළිත් එවන් ඛේදවාචකයක් රට තුළ ඇතිවීමට ඉඩ නොදෙමු - ජනපති 16 වන රණවිරු සැමරුම් උත්සවය අමතමින් කියයි



