The Leader News
BREAKING
Top Ad
Opinion

ඉතිහාස විෂය ඉවත් කිරීම ගැන නිර්මාල්ගේ යූටියුබ් වීඩියෝව ඓතිහාසික එකක් | Chinthana Dharmadasa

T

The Leader Desk

July 16, 2025 • 5:01 PM

ඉතිහාස විෂය ඉවත් කිරීම ගැන නිර්මාල්ගේ යූටියුබ් වීඩියෝව ඓතිහාසික එකක් | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉස්කෝල කියන පද්ධතිය අවසානයි.
  • ඇත්තටම විෂය නිර්දේශයෙන් ඉවත් වෙන විෂයන් වඩා මිනිස්සුන්ට සමීප වෙනවා.
  • මිනිස්සු පුද්ගලිකව පවත්වාගෙන යන ව්‍යාපාර, මිනිස්සු පුද්ගල කැමැත්තෙන්, මුදල් ගෙවා ලබා ගන්නා දැනුම රජය මැදිහත් වීමෙන් තහනම් කළ යුතුයි කියලයි ඒ කියන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙන්නෙ.

ඉස්කෝල කියන පද්ධතිය අවසානයි. පාසැල් විෂය පද්ධතියෙන් කළ හැකි කිසිවක් නෑ. ඇත්තටම විෂය නිර්දේශයෙන් ඉවත් වෙන විෂයන් වඩා මිනිස්සුන්ට සමීප වෙනවා. පාසැලට වඩා අධ්‍යාපනයක් යූටියුබ් එකෙන්, ඒඅයි වලින් ලබනවා. ගුරුවරයා සහ පාසැල කියන යුගයේ අවසානය ගැන රොමාන්තික දුකක් කෙනෙකුට තියෙන්න පුළුවන්. ඒත් කාලය එහෙමයි.

නිර්මාල් වීඩියෝව අවසානයේ අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් ටියුෂන් වසා දැමීමටත් යෝජනා කරනවා. මිනිස්සු පුද්ගලිකව පවත්වාගෙන යන ව්‍යාපාර, මිනිස්සු පුද්ගල කැමැත්තෙන්, මුදල් ගෙවා ලබා ගන්නා දැනුම රජය මැදිහත් වීමෙන් තහනම් කළ යුතුයි කියලයි ඒ කියන්නෙ. මොකක්ද රජයකට එහෙම කරන්න තියෙන අයිතිය?  බංකොලොත් අධිපති දැනුම් කතිකාවක් වෙනුවෙන් පුද්ගල දැනුම් ව්‍යාපාර තහනම් කිරීමේ ආර්තික ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියල මට නං තේරුම් ගන්න බෑ.

නිර්මාල්ගෙ වේදනාව මට තේරෙනවා. අපේ වයසත් එක්ක සමහර දේවල් වේදනාවෙන් දරාගන්න සිද්ද වෙනවා. මාලිමාව ආවා කියල නෑ ලෝකය වෙනස් වෙනවා.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...