The Leader News
BREAKING
Top Ad
Opinion

නිර්වාසික Digital Service බද්ද යනු කුමක් ද...? - සුරේෂ් පෙරේරා පැහැදිලි කරයි (Advocata Plus වීඩියෝවක්)

T

The Leader Desk

July 14, 2025 • 7:59 AM

නිර්වාසික Digital Service බද්ද යනු කුමක් ද...? - සුරේෂ් පෙරේරා පැහැදිලි කරයි (Advocata Plus වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
  • මතු පළ වන්නේ ජ්‍යේෂ්ඨ බදු නීතිඥ සුරේෂ් පෙරේරා නිර්වාසික Digital Service බද්ද පිළිබඳ දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.
  • නිර්වාසික Digital Service බද්ද යනු ලංකාව ද එම ප්‍රවාහයට එක්වීම යැයි ඔහු වැඩි දුරටත් පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.

නිර්වාසික Digital Service බද්ද යනු ලංකාව ද එම ප්‍රවාහයට එක්වීම යැයි ඔහු වැඩි දුරටත් පැවසී ය.

මතු පළ වන්නේ ජ්‍යේෂ්ඨ බදු නීතිඥ සුරේෂ් පෙරේරා නිර්වාසික Digital Service බද්ද පිළිබඳ දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු විසිනි.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...