The Leader News
BREAKING
Top Ad
Opinion

Facebook අවකාශය හොඳ ද නරක ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

September 9, 2025 • 7:00 AM

Facebook අවකාශය හොඳ ද නරක ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම තත්ත්වය සමනය කර ගැනීමට නම් සාකච්ඡා කළ යුත්තේ මෙටා සමාගම සමග බවත්, ලංකාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඵලක් නොවන බවත් හෙතෙම අවධාරණය කළේ ය.
  • එමෙන් ම Facebook අවකාශය තුළ සිදුවන ඇතැම් අවභාවිත සඳහා නෛතික ක්‍රියා මාර්ග ගැනීම ද ඉතා අපහසු බව හෙතෙම පැහැදිලි කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනකු පුද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු යන මතය බැහැර කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම තත්ත්වය සමනය කර ගැනීමට නම් සාකච්ඡා කළ යුත්තේ මෙටා සමාගම සමග බවත්, ලංකාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඵලක් නොවන බවත් හෙතෙම අවධාරණය කළේ ය.

එමෙන් ම Facebook අවකාශය තුළ සිදුවන ඇතැම් අවභාවිත සඳහා නෛතික ක්‍රියා මාර්ග ගැනීම ද ඉතා අපහසු බව හෙතෙම පැහැදිලි කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනකු පුද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු යන මතය බැහැර කර ඇති බවයි.

උදාහරණයක් ලෙස විපුල ගෙන හැර දැක්වුයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගත් මොහොතේ සිට සමාජ මාධ්‍ය භාවිත කරන ඇතැම් අය ඔහුගේ පුද්ගලිකත්වය පිළිබඳ නොසලකා හැරි බවයි. එය දියුණු ශිෂ්ට සමාජයක නොකළ යුත් දෙයක් බව ද හෙතෙම අවධාරණය කළේ ය.  

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...