කමලදාස අලුතෙන් තමන්ගේ අදහස් යූටියුබයෙන් කියන්න පටන් අරගෙන තියෙනවා. ඒවා තමයි freedom tv චැනල් එකේ ‘කමලාදසගේ අමුතු කතා’.
මේ අලුත්ම අමුතු කතාව ලංකාවෙ හොඳ වෙනුවට නරක වැලැක්වීම කියන කාරණය ඉස්මතු වෙන හැටි ගැන. අපිට ඕන වෙන්නෙ හොඳ දෙයක් කරන්න නෙමෙයි, නරක දේ එලවන්න. අපි චන්දෙ දෙන්නෙ හොඳ අය පත් කරන්න නෙමෙයි නරක අය එලවන්න. මේක ජාතික මනෝභාවයක් වෙලා තියෙනවා.
ඒ නිසාම කිසිම පක්ෂයකට ඕන නෑ හරිහමන් ප්‍රතිපත්ති. නිකං කටට එන මොනවා හරි කියලා ඉන්න ආන්ඩුවට බැන්නම චන්‍ද ගන්න පුළුවන්.
කමලදාස මේ අමුතු කතාව ඇතුලෙ ජවිපෙ කෘෂිකර්මය ගැන කියන කතා විශ්ලේෂණය කරනවා. මේවා නිකං මිනිස්සු අහන්න ආස හින්ද කියන රස කතා මිස ප්‍රතිපත්ති නෙමෙයි කියලා ආදරෙන් පහදලා දෙනවා.
අහලා බලන්නකො කමලදාසගේ අමුතු කතාව.
කමලදාසගේ අමුතු කතා - freedom tv වැඩක්
T
The Leader Desk
September 16, 2023 • 8:49 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කමලදාස අලුතෙන් තමන්ගේ අදහස් යූටියුබයෙන් කියන්න පටන් අරගෙන තියෙනවා.
- මේක ජාතික මනෝභාවයක් වෙලා තියෙනවා.
- කමලදාස මේ අමුතු කතාව ඇතුලෙ ජවිපෙ කෘෂිකර්මය ගැන කියන කතා විශ්ලේෂණය කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



