එහෙම ගත්තම යුද විරුවන් සැමරීම දකුනෙන් කරන අතරෙ මහ විරුවන් සැමරීම උතුරෙන් කරනවා. මේ දෙක හැමදාම එකිනෙක ගැටෙනවා. ජාතිවාදයක් ඉස්මතු වෙනවා.
මේ අතරෙ හැම අවුරුද්දකම ජවිපෙන් ඉල්මහට විරුවන් සැමරීමකුත් කරනවා.
නමුත් ජවිපෙ ආන්ඩුව බවට පත්වුනාට පස්සෙ රණවිරුවන් සැමරීමට අදිමදි කරනවා.
මේ විසංවාදයන් පතිත වන්නේ කොතනද? අපේ වීරයා අනෙකාගේ දුෂ්ටයා බවට පත්වීමේ ඛේදය මගහරවා ගන්නේ කොහොමද? මේ සංවාදය ඒ ගැන කෙටි විවරණයක්.
විරුවන් සමරමු ද? | FreedomTV වීඩියෝවක්
T
The Leader Desk
May 26, 2025 • 9:57 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එහෙම ගත්තම යුද විරුවන් සැමරීම දකුනෙන් කරන අතරෙ මහ විරුවන් සැමරීම උතුරෙන් කරනවා.
- නමුත් ජවිපෙ ආන්ඩුව බවට පත්වුනාට පස්සෙ රණවිරුවන් සැමරීමට අදිමදි කරනවා.
- අපේ වීරයා අනෙකාගේ දුෂ්ටයා බවට පත්වීමේ ඛේදය මගහරවා ගන්නේ කොහොමද?
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


