The Leader News
BREAKING
Top Ad
Opinion

දැරිය දිවි නසාගත් වරද කාගෙ ද? | FreedomTV වීඩියෝවක්

T

The Leader Desk

May 11, 2025 • 9:14 AM

දැරිය දිවි නසාගත් වරද කාගෙ ද? | FreedomTV වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වරදකදී වරද කාගෙද කියල බෝල පාස් කරමින් ඉන්නවා මිස වරද නිවැරදි කරන්නට උත්සාහ ගන්න බවක් පේන්නෙ නෑ.
  • වගකීමක් බාරගන්නා රජයක් විදිහට පරිණතව සිදුවීමේ සානුකම්පිත අර්ධය සමග, වේදනාව සමග සිටගැනීමක් වෙනුවට දකින්නෙ තියෙන්නෙ හිරිකිත තර්ක විතර්ක.
  • දිවි නසාගත් දැරියගේ සිදුවීමේත් මේ විදිහට හැංගෙන්න කරන උත්සාහයන්, බෝල පාස් කිරීම් දකින්න තියෙනවා .
අකුරු ප්‍රමාණය (Font Size):


වරදකදී වරද කාගෙද කියල බෝල පාස් කරමින් ඉන්නවා මිස වරද නිවැරදි කරන්නට උත්සාහ ගන්න බවක් පේන්නෙ නෑ. නැත්නම් එහෙම සිතීමක් නෑ.

දිවි නසාගත් දැරියගේ සිදුවීමේත් මේ විදිහට හැංගෙන්න කරන උත්සාහයන්, බෝල පාස් කිරීම් දකින්න තියෙනවා .

වගකීමක් බාරගන්නා රජයක් විදිහට පරිණතව සිදුවීමේ සානුකම්පිත අර්ධය සමග, වේදනාව සමග සිටගැනීමක් වෙනුවට දකින්නෙ තියෙන්නෙ හිරිකිත තර්ක විතර්ක.

මේ ගැන සටහනක් පහත වීඩියෝ එකේ තියෙනවා.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...