ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
අදාළ කරුණ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මේ වන විට ලංකාවේ වෛද්‍යවරු ප්‍රමාණාත්මකව වැඩි වී තිබුණ ද උසස් තත්ත්වයේ වෛද්‍යවරු නොමැති බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට අධ්‍යාපනය නමැති විෂය වඩ වඩාත් ප්‍රජාතාන්ත්‍රකරණය වී ඇති බවයි.
එම කරුණ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විපුල කරුණාතිලක පැවසුවේ කලා විෂය කළ පුද්ගලයකුට වුව ද පසුව වෛද්‍ය විද්‍යාව හැදෑරිය හැකි බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
වෛද්‍ය විෂය ලිබරල්කරණයට GMOA බය ඇයි...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
June 5, 2025 • 5:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- අදාළ කරුණ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මේ වන විට ලංකාවේ වෛද්‍යවරු ප්‍රමාණාත්මකව වැඩි වී තිබුණ ද උසස් තත්ත්වයේ වෛද්‍යවරු නොමැති බවයි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට අධ්‍යාපනය නමැති විෂය වඩ වඩාත් ප්‍රජාතාන්ත්‍රකරණය වී ඇති බවයි.
- එම කරුණ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විපුල කරුණාතිලක පැවසුවේ කලා විෂය කළ පුද්ගලයකුට වුව ද පසුව වෛද්‍ය විද්‍යාව හැදෑරිය හැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


