ඔහු මෙම අදහස් පළ කළේ History with nirmal youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නිර්මාල් දේවසිරි පැවසුවේ දක්ෂිණාංශිකයින් එලෙස පැවසුව ද පෙරටුගාමි සමාජවාදී පක්ෂය පවසන්නේ ආණ්ඩුව ගමන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ගමන් කළ මාර්ගයේ බවයි.
ඒ අතින් බලන විට මෙය ඉතා උභතෝකෝටිකයක් යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ නිර්මාල් දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)
මාලිමා ආණ්ඩුව නිවට ඇම්බැට්ටයෙක් වී තිබේද? | නිර්මාල් රංජිත් (History with Nirmal වීඩියෝවක්)
T
The Leader Desk
June 27, 2025 • 6:03 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ History with nirmal youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
- එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නිර්මාල් දේවසිරි පැවසුවේ දක්ෂිණාංශිකයින් එලෙස පැවසුව ද පෙරටුගාමි සමාජවාදී පක්ෂය පවසන්නේ ආණ්ඩුව ගමන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ගමන් කළ මාර්ගයේ බවයි.
- ඒ අතින් බලන විට මෙය ඉතා උභතෝකෝටිකයක් යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


