ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
උදාහරණයක් ලෙස ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩු බලය හොබවන ඇතැම් අය රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම යනු එක් පරම්පරාවක අවසානය යැයි පවසන බවයි. ඔවුන් එසේ පවසන අතර ම එම සිද්ධියෙන් අනතුරුව තවත් පරම්පරාවක නැගීම පිළිබඳව ද ඉඟි සපයන බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තවත් ප්‍රභූ පන්තියක්...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
September 7, 2025 • 10:34 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- උදාහරණයක් ලෙස ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩු බලය හොබවන ඇතැම් අය රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම යනු එක් පරම්පරාවක අවසානය යැයි පවසන බවයි.
- ඔවුන් එසේ පවසන අතර ම එම සිද්ධියෙන් අනතුරුව තවත් පරම්පරාවක නැගීම පිළිබඳව ද ඉඟි සපයන බවයි.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



