The Leader News
BREAKING
Top Ad
Opinion

අපරාධකරුවන් වෙලෙඳපොළකරණයට ලක් කිරීම සුදුසු ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

September 10, 2025 • 7:03 AM

අපරාධකරුවන් වෙලෙඳපොළකරණයට ලක් කිරීම සුදුසු ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ 'අපරාධකරුවන් යනු ද අප මෙන් ම සිතුම් පැතුම් සහිත දරුවන්, බිරිඳක් සිටින...' යනාදි නව ප්‍රපංචයක් ගොඩනැගීම වැරැදිසහගත ක්‍රියාවක් බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පොලිසිය තුළ පොලිසියේ පුද්ගලයින් ප්‍රවර්ධනය (Promote) කර ගැනීම ඉතා භයානක කටයුත්තක් බවයි.
  • නිල බල තන්ත්‍රයට ආයතන සංග්‍රහයේ වුව ද ඒබඳු අවකාශයක් ලබා දී නොමැති බවත්, ලෝකයේ කිසිම රටක එබඳු ආකාරයෙන් තමන් තමන්ව ප්‍රවර්ධනය කරගැනීමක් (Self-promotion) සිදු නොකරන බවත් හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ 'අපරාධකරුවන් යනු  ද අප මෙන් ම සිතුම් පැතුම් සහිත දරුවන්, බිරිඳක් සිටින...' යනාදි නව ප්‍රපංචයක් ගොඩනැගීම වැරැදිසහගත ක්‍රියාවක් බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පොලිසිය තුළ පොලිසියේ පුද්ගලයින් ප්‍රවර්ධනය (Promote) කර ගැනීම ඉතා භයානක කටයුත්තක් බවයි.

නිල බල තන්ත්‍රයට ආයතන සංග්‍රහයේ වුව ද ඒබඳු අවකාශයක් ලබා දී නොමැති බවත්, ලෝකයේ කිසිම රටක එබඳු ආකාරයෙන් තමන් තමන්ව ප්‍රවර්ධනය කරගැනීමක් (Self-promotion) සිදු නොකරන බවත් හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...