ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම තත්ත්වය මත හැකි ඉක්මනින් මෙබඳු ආයතන ප්‍රතිව්‍යුහ ගතකරන ලෙස පක්ෂයක් ලෙස ඉල්ලා සිටින බව ද දීප්ති කුමාර අවධාරණය කළේ ය.
රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ද ප්‍රතිව්‍යුහ ගත කළ යුතු තවත් රාජ්‍ය ආයතනයක් යැයි හෙතෙම පැහැදිලි කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අප රට තුළ රජය මැදිහත් වී ව්‍යාපාර ආරම්භ කළේ එංගලන්ත අග්‍රමාත්‍ය වින්ස්ටන් චර්චිල් 1945 වසරේ දී පරාජයට පත්වූ පසු බලයට පැමිණි කම්කරු පක්ෂය විසින් ක්‍රියාත්මක කරන ලද යෝජනාවකට අනුව එය ලොව පුරා පැතිරීමේ ප්‍රවණතාවක් මත බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
වෘත්තිය සමිති පාලනය කරන රාජ්‍ය ආයතනවලට අත් වන ඉරණම කුමක් ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
September 14, 2025 • 5:31 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- මෙම තත්ත්වය මත හැකි ඉක්මනින් මෙබඳු ආයතන ප්‍රතිව්‍යුහ ගතකරන ලෙස පක්ෂයක් ලෙස ඉල්ලා සිටින බව ද දීප්ති කුමාර අවධාරණය කළේ ය.
- රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ද ප්‍රතිව්‍යුහ ගත කළ යුතු තවත් රාජ්‍ය ආයතනයක් යැයි හෙතෙම පැහැදිලි කළේ ය.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



