The Leader News
BREAKING
Top Ad
Opinion

'නීතිය සැමට සමානයි' කතාවට පමණක් ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

September 15, 2025 • 9:56 AM

'නීතිය සැමට සමානයි' කතාවට පමණක් ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති පැවසුවේ ආණ්ඩුව කියන ආකාරයට නීතිය සැමට සමාන නම් රත්නපුර රෝහල් අධ්‍යක්ෂවරයා කොළඹට මාරු කළේ කුමන පදනමක් යටතේ ද යන්න පැහැදිලි කළ යුතු බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වර්තමාණ ආණ්ඩුව කර තිබෙන නරක ම ක්‍රියාව ජනාධිපති ලේකම් ලෙස තමන්ගේ හිතවතකු පත් කිරීම බවයි.
  • අදාළ පුද්ගලයා එම තනතුරට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණේ නම් එහි ගැටලුවක් නොවන බවත්, මේ වන විට රාජ්‍ය තන්ත්‍රයේ පැන නැගෙන සියලු ගැටලු සඳහා මූලික හේතුව වන්නේ ද එම පත්වීම යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති පැවසුවේ ආණ්ඩුව කියන ආකාරයට නීතිය සැමට සමාන නම් රත්නපුර රෝහල් අධ්‍යක්ෂවරයා කොළඹට මාරු කළේ කුමන පදනමක් යටතේ ද යන්න පැහැදිලි කළ යුතු බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වර්තමාණ ආණ්ඩුව කර තිබෙන නරක ම ක්‍රියාව ජනාධිපති ලේකම් ලෙස තමන්ගේ හිතවතකු පත් කිරීම බවයි.

අදාළ පුද්ගලයා එම තනතුරට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණේ නම් එහි ගැටලුවක් නොවන බවත්, මේ වන විට රාජ්‍ය තන්ත්‍රයේ පැන නැගෙන සියලු ගැටලු සඳහා මූලික හේතුව වන්නේ ද එම පත්වීම යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'නීතිය සැමට සමානයි' කතාවට පමණක් ද...? Ideas front වීඩියෝවක් | The Leader