The Leader News
BREAKING
Top Ad
Opinion

බලය අහිමි වූ පසු පක්ෂ නායකයාගේ හෝ නායිකාවගේ ඉරණම කුමක් ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

September 16, 2025 • 4:00 AM

බලය අහිමි වූ පසු පක්ෂ නායකයාගේ හෝ නායිකාවගේ ඉරණම කුමක් ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එලෙස බලය අහිමි වීමෙන් අනතුරුව එම නායකයාගේ හෝ නායිකාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයක් ලැබිය යුතු බව හෙතෙම අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ බලය ලබාගන්නා දිනය දක්වා ම බලය ලබාගත්තේ පක්ෂ කිහිපයක එකතුවකින් බවයි.
  • නමුත් මේ වන විට පවතින ආණ්ඩුව යනු ජනතා විමුක්ති පෙරමුණ නමැති පක්ෂය පමණක් බවත් අනෙක් පිරිස පක්ෂ නොව පුද්ගලයින් ලෙස සම්බන්ධ වී ඇති බවත් ඔහු පැහැදිලි කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එලෙස බලය අහිමි වීමෙන් අනතුරුව එම නායකයාගේ හෝ නායිකාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයක් ලැබිය යුතු බව හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ බලය ලබාගන්නා දිනය දක්වා ම බලය ලබාගත්තේ පක්ෂ කිහිපයක එකතුවකින් බවයි.

නමුත් මේ වන විට පවතින ආණ්ඩුව යනු ජනතා විමුක්ති පෙරමුණ නමැති පක්ෂය පමණක් බවත් අනෙක් පිරිස පක්ෂ නොව පුද්ගලයින් ලෙස සම්බන්ධ වී ඇති බවත් ඔහු පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.


(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බලය අහිමි වූ පසු පක්ෂ නායකයාගේ හෝ නායිකාවගේ ඉරණම කුමක් ද...? Ideas front වීඩියෝවක් | The Leader