The Leader News
BREAKING
Top Ad
Opinion

විපක්ෂයට ආණ්ඩුව බය නැත්තෙ ඇයි...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

April 12, 2025 • 5:57 AM

විපක්ෂයට ආණ්ඩුව බය නැත්තෙ ඇයි...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම කරුණ වඩාත් පැහැදිලි කරමින් දීප්ති කුමාර පැවසුවේ මාලිමා ආණ්ඩුව පත්වු දා සිට ආණ්ඩුවේ නොවන පාර්ශ්ව එකට එක්ව පොදු විපක්ෂයක් නිර්මාණය කළ යුතු යැයි යෝජනා කළ ද විපක්ෂයේ කිසිදු පක්ෂයක් එය නොතකා හැරි බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 1833 කෝල්බෘෘක් ගිවිසුමේ සිට ම අපේ රටේ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් බවයි.
  • එම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අපි ආරක්ෂා කරගත යුතු බවත් නමුත් වත්මන් ආණ්ඩුවෙහි එම ලක්ෂණ දක්නට නොමැති බව ද හෙතෙම පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම කරුණ වඩාත් පැහැදිලි කරමින් දීප්ති කුමාර පැවසුවේ මාලිමා ආණ්ඩුව පත්වු දා සිට ආණ්ඩුවේ නොවන පාර්ශ්ව එකට එක්ව පොදු විපක්ෂයක් නිර්මාණය කළ යුතු යැයි යෝජනා කළ ද විපක්ෂයේ කිසිදු පක්ෂයක් එය නොතකා හැරි බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 1833 කෝල්බෘෘක් ගිවිසුමේ සිට ම අපේ රටේ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් බවයි. එම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අපි ආරක්ෂා කරගත යුතු බවත් නමුත් වත්මන් ආණ්ඩුවෙහි එම ලක්ෂණ දක්නට නොමැති බව ද හෙතෙම පැවසී ය.

වත්මනෙහි පවතින්නේ නිරන්තරයෙන් ම විපක්ෂයට කරදර කරන ආණ්ඩුවක් බව ඔහු වැඩි දුරටත් පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...