The Leader News
BREAKING
Top Ad
Opinion

ආදිවාසි නායකයාටත් ජාතික ඇඳුම අන්දවමු ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

April 14, 2025 • 10:10 AM

ආදිවාසි නායකයාටත් ජාතික ඇඳුම අන්දවමු ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ පෙර නායකයකු වෙනවා යනු ම තමන්ට තමන් සීමා කරගෙන පැමිණීම වුව ද අද නායකයින් නායකත්වයට පැමිණෙන්නේ තමන්ගේ ම වූ ෆැන්ටසි සියල්ල සමග බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටක් නියෝජනය කරන නායකයකු හෝ නායිකාවකගෙන් අනෙකා යමක් බලාපොරොත්තු වන බවත් එබැවින් ඔහු හෝ ඇය සම්ප්‍රදායට නැඹුරු විය යුතු බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ පෙර නායකයකු වෙනවා යනු ම තමන්ට තමන් සීමා කරගෙන පැමිණීම වුව ද අද නායකයින් නායකත්වයට පැමිණෙන්නේ තමන්ගේ ම වූ ෆැන්ටසි සියල්ල සමග බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටක් නියෝජනය කරන නායකයකු හෝ නායිකාවකගෙන් අනෙකා යමක් බලාපොරොත්තු වන බවත් එබැවින් ඔහු හෝ ඇය සම්ප්‍රදායට නැඹුරු විය යුතු බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(මාතෘකාව සටහන්කරුගේ අභිමතය පරිදි ය)

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...