ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සහ එය තව දුරටත් පවත්වාගෙන යෑමට උත්සාහ දරමින් සිටීම මෙයට කදිම උදාහරණයක් බව හෙතෙම තව දුරටත් අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකරන්නේ නම් ජනතාව බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ඇති නොවන බවයි. එමෙන් ම තව දුරටත් මෙම පනත පවත්වාගෙන යන්නට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ නම් ලංකාව ද පොලිස් රාජ්‍යයක් බවට පත්වනු ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
ලංකාව පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරයි ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
April 27, 2025 • 9:54 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සහ එය තව දුරටත් පවත්වාගෙන යෑමට උත්සාහ දරමින් සිටීම මෙයට කදිම උදාහරණයක් බව හෙතෙම තව දුරටත් අවධාරණය කළේ ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකරන්නේ නම් ජනතාව බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ඇති නොවන බවයි.
- එමෙන් ම තව දුරටත් මෙම පනත පවත්වාගෙන යන්නට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ නම් ලංකාව ද පොලිස් රාජ්‍යයක් බවට පත්වනු ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


