The Leader News
BREAKING
Top Ad
Opinion

වඩාත් ආගමික මහින්ද රාජපක්ෂ ද, අනුර කුමාර ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

April 28, 2025 • 5:06 AM

වඩාත් ආගමික මහින්ද රාජපක්ෂ ද, අනුර කුමාර ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • උදාහරණයක් ලෙස දීප්ති කුමාර පෙන්වා දෙන්නේ: ආගම, ජාතික සංකේත යනාදිය මෙතරම් විදග්ධ ලෙස මෙන් ම විචක්ෂණ ලෙස භාවිත කළ පුද්ගලයකු මේ ආකාරයට පහළ වූයේ කෙසේ ද යන්න පවා කිසිවකුට අදහාගත නොහැකි වී ඇති බවයි.
  • එමෙන් ම ජනාධිපතිවරයාගේ මෙම වැඩ පිළිවෙළ විපක්ෂයට විශාල අභියෝගයක් බව ද දීප්ති කුමාර අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක අපූරු අදහසක් ඉදිරිපත් කරමින් කියා සිටියේ හිට්ලර් ද බලයට පත්වූයේ මැතිවරණයකින් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

උදාහරණයක් ලෙස දීප්ති කුමාර පෙන්වා දෙන්නේ: ආගම, ජාතික සංකේත යනාදිය මෙතරම් විදග්ධ ලෙස මෙන් ම විචක්ෂණ ලෙස භාවිත කළ පුද්ගලයකු මේ ආකාරයට පහළ වූයේ කෙසේ ද යන්න පවා කිසිවකුට අදහාගත නොහැකි වී ඇති බවයි. එමෙන් ම ජනාධිපතිවරයාගේ මෙම වැඩ පිළිවෙළ විපක්ෂයට විශාල අභියෝගයක් බව ද දීප්ති කුමාර අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක අපූරු අදහසක් ඉදිරිපත් කරමින් කියා සිටියේ හිට්ලර් ද බලයට පත්වූයේ මැතිවරණයකින් බවයි. එහි බරපතළ යටි අරුතක් පවතින අතර ඔහු ද පවසන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂටත් වඩා ආගමික වී ඇති බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...