ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපුල පැවසුවේ ආණ්ඩුව විවේචනය කරන පිරිසට ද ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසිය යුතු බවයි. එවිට රට පාලනය කිරිම ආණ්ඩුවට පහසු වනු ඇති බව ඔහු අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)



