The Leader News
BREAKING
Top Ad
Opinion

ඇත්තට ම ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක් තියෙනව ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

May 4, 2025 • 5:47 PM

ඇත්තට ම ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක් තියෙනව ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යොමු කර තමන්ට අදාළ කාර්ය නොකිරීම පිළිබඳව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එම අදහසේ ම දිගුවක් ලෙස ඔහු සඳහන් කළේ අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියට එබඳු අවශ්‍යතාවක් (අධ්‍යාපනය වෙනුවෙන් ලැබෙන ආධාර සොරකම් කිරීම යනාදිය) නොතිබෙන බැවින් අධ්‍යාපනය පිළිබඳ නිසි සැලසුමක් සැකසීමට ඇයට අවකාශ පැවතිය ද එබන්දක් සිදුවන තත්ත්වයක් නොමැති බවයි.
  • අවම වශයෙන් පසු ගිය අය වැයේ දි මේ සදහා ප්‍රතිපාදන හෝ වෙන් කර නොමැති බව හෙතෙම අවධාරණය කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

යොමු කර තමන්ට අදාළ කාර්ය නොකිරීම පිළිබඳව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම අදහසේ ම දිගුවක් ලෙස ඔහු සඳහන් කළේ අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියට එබඳු අවශ්‍යතාවක් (අධ්‍යාපනය වෙනුවෙන් ලැබෙන ආධාර සොරකම් කිරීම යනාදිය) නොතිබෙන බැවින් අධ්‍යාපනය පිළිබඳ නිසි සැලසුමක් සැකසීමට ඇයට අවකාශ පැවතිය ද එබන්දක් සිදුවන තත්ත්වයක් නොමැති බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මුල් ළමා විය සංවර්ධනය සඳහා මාලිමා රජයේ ක්‍රියාපටිපාටිය කුමක් ද යන්න පිළිබඳව විස්තරාත්මක යෝජනා රැසක් ඉදිරිපත් කර තිබුණ ද ආණ්ඩුව පත්වී මාස හයක් ඉක්ම ගිය ද මේ වන විට ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නොමැති බවයි.

අවම වශයෙන් පසු ගිය අය වැයේ දි මේ සදහා ප්‍රතිපාදන හෝ වෙන් කර නොමැති බව හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...