ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ දීප්ති කුමාර පැවසුවේ අදහස්වලින් ජනතාව පාලනය කිරීමට ඇති ශක්‍යතාව ද පක්ෂය තුළ නොමැති බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වත්මන් ආණ්ඩුව බලයට පත් කිරිම සඳහා දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය වසර හයක පමණ සිට ක්‍රියාත්මක වූ බවයි. එමෙන් ම මෙම ප්‍රචාරක ව්‍යාපාරය සඳහා සමාජයේ විවිධ කොටස් එකතු වු බවත් එදා ඒ සෑම කොට්ඨාසයකට ම පිළිගැනීමක් පැවතිය ද අද එම තත්ත්වය සපුරා වෙනස් වී ඇති බවයි. එනම් ඔවුන් දේශපාලන ක්ෂේත්‍රයෙන් විතැන් කර ඇති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
මාලිමාව බලයට පත් කළ අයට මොකද වෙන්නෙ...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
May 2, 2025 • 8:29 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ දීප්ති කුමාර පැවසුවේ අදහස්වලින් ජනතාව පාලනය කිරීමට ඇති ශක්‍යතාව ද පක්ෂය තුළ නොමැති බවයි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වත්මන් ආණ්ඩුව බලයට පත් කිරිම සඳහා දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය වසර හයක පමණ සිට ක්‍රියාත්මක වූ බවයි.
- එමෙන් ම මෙම ප්‍රචාරක ව්‍යාපාරය සඳහා සමාජයේ විවිධ කොටස් එකතු වු බවත් එදා ඒ සෑම කොට්ඨාසයකට ම පිළිගැනීමක් පැවතිය ද අද එම තත්ත්වය සපුරා වෙනස් වී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


