The Leader News
BREAKING
Top Ad
Opinion

පළාත් පාලන මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා කවුද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

May 9, 2025 • 4:00 AM

පළාත් පාලන මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා කවුද...? -  Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • ඒ සඳහා උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ එක් මොහොතක පොහොට්ටුවට ඡන්දය භාවිත කළ අය තවත් මොහොතක රනිල් වටා එකතු වී ඊළඟ මොහොතේ යළි ආණ්ඩුවට පක්ෂ වී නැවතත් නාමල්ට පක්ෂපාති වන බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මෙම පළාත් පාලන මැතිවරණය දෙස අවධානය යොමු කිරීමේ දී දක්නට ලැබෙන්නේ පෙර මැතිවරණ දෙකේ දී දක්නට ලැබුණ ලක්ෂණ හා සමාන ලක්ෂණ බවයි.
  • මෙවර මැතිවරණයේ දී ද බහුතරයක් පිරිස ඡන්දය භාවිත කළේ අනෙකා සැප විඳිනවාට විරුද්ධව බවත්, මාලිමාවේ අය ද එය පිළිගන්නා බව පැවසූ විපුල වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් පැවසුවේ මෙය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් නොවන බව තමාගේ පෞද්ගලික අදහස බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

ඒ සඳහා උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ එක් මොහොතක පොහොට්ටුවට ඡන්දය භාවිත කළ අය තවත් මොහොතක රනිල් වටා එකතු වී ඊළඟ මොහොතේ යළි ආණ්ඩුවට පක්ෂ වී නැවතත් නාමල්ට පක්ෂපාති වන බවයි. එබැවින් දේශපාලනඥයින් පළමුවෙන් ම කළ යුත්තේ එම ඡන්ද දායකයින් එකතු කිරීම යැයි ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මෙම පළාත් පාලන මැතිවරණය දෙස අවධානය යොමු කිරීමේ දී දක්නට ලැබෙන්නේ පෙර මැතිවරණ දෙකේ දී දක්නට ලැබුණ ලක්ෂණ හා සමාන ලක්ෂණ බවයි.

මෙවර මැතිවරණයේ දී ද බහුතරයක් පිරිස ඡන්දය භාවිත කළේ අනෙකා සැප විඳිනවාට විරුද්ධව බවත්, මාලිමාවේ අය ද එය පිළිගන්නා බව පැවසූ විපුල වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් පැවසුවේ මෙය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් නොවන බව තමාගේ පෞද්ගලික අදහස බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.


(සටහන | ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...