ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ විශ්වවිද්‍යාල ආරම්භක යුගයේ ඉතා මානුෂීය සහ විනෝදජනක ලෙස පැවති මෙම ක්‍රියාවලිය අද දේශපාලන කාඩර්වරුන් නිර්මාණය කිරිම සඳහා භාවිත කරන බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ නවකවදය පිළිබඳව අගමැති හරිණි අමරසුරියට සජිවි අත්දැකීම් නොමැති බවයි. ඇය විසින් අද නවකවදය සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ ඇතැම් පුද්ගලයින් වෙතින් අසා දැනගත් කරුණු අනුව යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
එදා නවක වදය මෙහෙය වූ අය අද ඇමතිවරු බව දන්නවා ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
May 11, 2025 • 3:54 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ විශ්වවිද්‍යාල ආරම්භක යුගයේ ඉතා මානුෂීය සහ විනෝදජනක ලෙස පැවති මෙම ක්‍රියාවලිය අද දේශපාලන කාඩර්වරුන් නිර්මාණය කිරිම සඳහා භාවිත කරන බවයි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ නවකවදය පිළිබඳව අගමැති හරිණි අමරසුරියට සජිවි අත්දැකීම් නොමැති බවයි.
- ඇය විසින් අද නවකවදය සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ ඇතැම් පුද්ගලයින් වෙතින් අසා දැනගත් කරුණු අනුව යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


