ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
යට පැවසු කරුණ වඩාත් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා, ඔහුට සමීපතම පුද්ගලයින් අදාළ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලතල සඳහා පත් කිරීම බව ද දීප්ති කුමාර වැඩි දුරටත් පැවසි ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මෙරට පොලිසිය යනු පුහුණුවීම්වල දී දෙපාර්තමේන්තුවක් ය යන්න ඔවුන් නොදන්නා බවත්, පොලිස් දෙපාර්තමේන්තුව යනු මිලිටරි ආයතනයක් නොවන බව ඔවුන් අවබෝධ කරගෙන නොමැති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
පොලිස් දෙපාර්තමේන්තුව මිලිටරි ආයතනයක් ද...? - Ideas Front වීඩියෝවක්
T
The Leader Desk
April 11, 2025 • 6:04 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- යට පැවසු කරුණ වඩාත් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා, ඔහුට සමීපතම පුද්ගලයින් අදාළ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලතල සඳහා පත් කිරීම බව ද දීප්ති කුමාර වැඩි දුරටත් පැවසි ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මෙරට පොලිසිය යනු පුහුණුවීම්වල දී දෙපාර්තමේන්තුවක් ය යන්න ඔවුන් නොදන්නා බවත්, පොලිස් දෙපාර්තමේන්තුව යනු මිලිටරි ආයතනයක් නොවන බව ඔවුන් අවබෝධ කරගෙන නොමැති බවයි.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


