ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ වරාය ජනතාවට හිමි දේපළක් යැයි සිතා සිටිය ද එහි වැඩි ලාබයක් ලබාගන්නේ වරාය අධිකාරියේ සේවයේ නියුතු පුද්ගලයින් යැයි පැවසී ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ජාතික ජන බලවේගයේ මැයි දිනය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් ම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වීම අනිවාර්යයෙන් ම නරේන්ද්‍ර මෝධි කෝපයට පත්වන බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
ලොකු අයියා තරහ වෙයි ද...? - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
May 12, 2025 • 9:26 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ජාතික ජන බලවේගයේ මැයි දිනය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් ම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වීම අනිවාර්යයෙන් ම නරේන්ද්‍ර මෝධි කෝපයට පත්වන බවයි.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


