The Leader News
BREAKING
Top Ad
Opinion

රාජ්‍ය මුදල් වියදම් නොකළොත් මොක ද වෙන්නෙ...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

May 15, 2025 • 6:12 AM

රාජ්‍ය මුදල් වියදම් නොකළොත් මොක ද වෙන්නෙ...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • මේ වන විට මාලිමා ආණ්ඩුව පවත්වාගෙන යන්නේ අත්ථකිලමතානු වැය ක්‍රමයක් බවත්, එමගින් රාජ්‍ය තුළ මුදල් සංසරණය වීමක් සිදු නොවන බවත් හෙතෙම පැහැදිලි කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ විසර්ජන පනත තුලින් මුදල් අනුමත කර ලබා දෙන්නේ වියදම් කිරීමට බවයි.
  • පවුලක් තුළ මුදල්වියදම් නොකර ඉතිරි කළ ද ආණ්ඩුවක ගිණුම් තුළ මුදල් වියදම් නොකර ඉතිරි කළ නොහැකි යැයි ද ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මේ වන විට මාලිමා ආණ්ඩුව පවත්වාගෙන යන්නේ අත්ථකිලමතානු වැය ක්‍රමයක් බවත්, එමගින් රාජ්‍ය තුළ මුදල් සංසරණය වීමක් සිදු නොවන බවත් හෙතෙම පැහැදිලි කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ විසර්ජන පනත තුලින් මුදල් අනුමත කර ලබා දෙන්නේ වියදම් කිරීමට බවයි. පවුලක් තුළ මුදල්වියදම් නොකර ඉතිරි කළ ද ආණ්ඩුවක ගිණුම් තුළ මුදල් වියදම් නොකර ඉතිරි කළ නොහැකි යැයි ද ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේ ය.

මෙම ප්‍රශ්නය පදනම් කරගනිමින් ම 2001 වසරේ දී පමණ රනිල් වික්‍රමසිංහ මූල්‍ය ස්ථාවර පනතක් ඉදිරිපත් කළ බවත්, ඒය සම්මත වි ක්‍රියාත්මක වූ බවත් පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ඒය අහෝසි කළ බවත් ඔහු පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...