ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම සාකච්ඡාවේ දී දීප්ති මතු කළ තවත් විශේෂ කරුණක් වූයේ මාධ්‍ය සතු වගකීම ය. එනම්, දිලිත් ජයවීර විදුලි බිල වැඩි කිරීම පිළිබඳව විවේචනයක් ඉදිරිපත් කරන විට එය අසා සිට වාර්තා කරනවා මිස දිලිත් ජයවීර බලයට පත්වුවහොත් විදුලි බිල අඩු කරන්නේ කෙසේදැයි මාධ්‍ය නොවිමසීම උදාහරණයක් ලෙස ඉදිරිපත් කළ හැකි යැයි ඔහු පැවසී ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ මධ්‍ය දක්ෂිණාංශික දේශපාලනයේ ලොකු බිඳවැටීමක් සිදුව ඇති බවයි. එම බිඳ වැටීම ආරම්භ වන්නේ ජවිපෙන් බව ද හෙතෙම පැවසී ය. ඒ, 1987 වසරේ ප්‍රාදේශීය සභා පනත සම්මත වීමෙන් අනතුරුව අදාළ මැතිවරණය සඳහා එක්සත් ජාතික පාක්ෂිකයින් ඉදිරිපත්වීම ජවිපෙ විසින් තහනම් කරනු ලැබීම හේතුවෙන් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
විපක්ෂය තමන්ගේ වගකීම නිවැරැදිව ඉටු කරනවා ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
May 16, 2025 • 4:24 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එනම්, දිලිත් ජයවීර විදුලි බිල වැඩි කිරීම පිළිබඳව විවේචනයක් ඉදිරිපත් කරන විට එය අසා සිට වාර්තා කරනවා මිස දිලිත් ජයවීර බලයට පත්වුවහොත් විදුලි බිල අඩු කරන්නේ කෙසේදැයි මාධ්‍ය නොවිමසීම උදාහරණයක් ලෙස ඉදිරිපත් කළ හැකි යැයි ඔහු පැවසී ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ මධ්‍ය දක්ෂිණාංශික දේශපාලනයේ ලොකු බිඳවැටීමක් සිදුව ඇති බවයි.
- එම බිඳ වැටීම ආරම්භ වන්නේ ජවිපෙන් බව ද හෙතෙම පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


