ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහි දී වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළ දීප්ති කුමාර පැවසුවේ කොමියුනිස්ට් හෝ සමාජවාදි හෝ මාක්ස්වාදී හෝ කුමනාකාරයෙන් ගත්ත ද රටේ ජනතාව බහුතරයක් ඔවුන් හට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, එබැවින් දැන් ආණ්ඩුව තමන්ගේ යුතුකම් කොටස ඉටු කළ යුතු බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ තවමත් ලංකාව පවතින්නේ අර්බුධකාරි තත්ත්වයක යැයි ලෝක බැංකුවේ කලාප බාර නිලධාරියා පවසා ඇති බවයි.
ඔහු පවසන ආකාරයට ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුධය 52%ක පිරිසකට දරාගත නොහැකි තත්ත්වයක පවතින්නේ යැයි විපුල කරුණාතිලක අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
දිලිත් - අනුර අලුත් ඩීල් එකක් ? - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
May 23, 2025 • 8:31 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එහි දී වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළ දීප්ති කුමාර පැවසුවේ කොමියුනිස්ට් හෝ සමාජවාදි හෝ මාක්ස්වාදී හෝ කුමනාකාරයෙන් ගත්ත ද රටේ ජනතාව බහුතරයක් ඔවුන් හට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, එබැවින් දැන් ආණ්ඩුව තමන්ගේ යුතුකම් කොටස ඉටු කළ යුතු බවයි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ තවමත් ලංකාව පවතින්නේ අර්බුධකාරි තත්ත්වයක යැයි ලෝක බැංකුවේ කලාප බාර නිලධාරියා පවසා ඇති බවයි.
- ඔහු පවසන ආකාරයට ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුධය 52%ක පිරිසකට දරාගත නොහැකි තත්ත්වයක පවතින්නේ යැයි විපුල කරුණාතිලක අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


