ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
කළ යුත්තේ එය වුව ද අපේ රටෙහි මාධ්‍ය පිළිබඳ වගකිව යුතු පාර්ශ්ව රටෙහි ජාතිවාදය ප්‍රචාරණය කිරීම සඳහා පුද්ගලික නාලිකා වෙත පොදු ස්ථාන පවා භාවිත කිරිමට ඉඩ සලසා ඇතැයි දීප්ති කුමාර වැඩි දුරටත් පැවසී ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවය වෙත ඇදී ගියේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බවත්, ආණ්ඩු විරෝධීන් ආණ්ඩුවට විරුද්ධ කථිකා ගොඩනගන්නේ ද එකී පදනම ම මත සිට බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
ජාතිවාදය විකිණීමට ඉඩ දී ආණ්ඩුව බලා සිටිනවා ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
May 24, 2025 • 6:32 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- කළ යුත්තේ එය වුව ද අපේ රටෙහි මාධ්‍ය පිළිබඳ වගකිව යුතු පාර්ශ්ව රටෙහි ජාතිවාදය ප්‍රචාරණය කිරීම සඳහා පුද්ගලික නාලිකා වෙත පොදු ස්ථාන පවා භාවිත කිරිමට ඉඩ සලසා ඇතැයි දීප්ති කුමාර වැඩි දුරටත් පැවසී ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවය වෙත ඇදී ගියේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බවත්, ආණ්ඩු විරෝධීන් ආණ්ඩුවට විරුද්ධ කථිකා ගොඩනගන්නේ ද එකී පදනම ම මත සිට බවයි.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


