ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
යට කී කරුණ වඩාත් පැහැදිලි කරමින් දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ රනිල් වික්‍රමසිංහ නොදන්නා යමක් තිබේ නම් ඒ සඳහා උපදෙස් ලබාගැනීම පිණිස විදේශවල සිටින, ඊට අදාළ පිරිසක් සූදානම් කරගන්නා බවයි. එබැවින් මේ මොහොතේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද තමන් නොදන්නා දෑ දැනගැනීම පිණිස, ඒ පිළිබඳ උපදෙස් ලබාගැනීම පිණිස විදේශරටවලින් හෝ පිරිසක් කැඳවා ගත යුතු බව ද හෙතෙම පැවසී ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පවතින ආර්ථික වෙනස්කම් සමග කුමනාකාරයේ ආයෝජන පැමිණේ ද යන්න පූර්ව නිගමනයකට එළඹිය නොහැකි බවයි. එබැවින් අප රටක් වශයෙන් ආර්ථිකය විවිධාංගිකරණයට ලක් කළ යුතු යැයි හෙතෙම යෝජනා කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
අනාගත ආයෝජන මොනවාදැයි දන්නවා ද...? Ideas Front වීඩියෝවක්
T
The Leader Desk
May 31, 2025 • 4:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- යට කී කරුණ වඩාත් පැහැදිලි කරමින් දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ රනිල් වික්‍රමසිංහ නොදන්නා යමක් තිබේ නම් ඒ සඳහා උපදෙස් ලබාගැනීම පිණිස විදේශවල සිටින, ඊට අදාළ පිරිසක් සූදානම් කරගන්නා බවයි.
- එබැවින් මේ මොහොතේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද තමන් නොදන්නා දෑ දැනගැනීම පිණිස, ඒ පිළිබඳ උපදෙස් ලබාගැනීම පිණිස විදේශරටවලින් හෝ පිරිසක් කැඳවා ගත යුතු බව ද හෙතෙම පැවසී ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පවතින ආර්ථික වෙනස්කම් සමග කුමනාකාරයේ ආයෝජන පැමිණේ ද යන්න පූර්ව නිගමනයකට එළඹිය නොහැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


