The Leader News
BREAKING
Top Ad
Opinion

ඇත්තට ම අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී ද නැද්ද..? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

June 4, 2025 • 5:00 AM

ඇත්තට ම අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී ද නැද්ද..? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • තව දුරටත් කරුණු පැහැදිලි කළ දීප්ති කුමාර පැවසුවේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යසංගම්වලට එලෙස අත්තනෝමතික ලෙස හැසිරීමේ භුක්තිය ලැබී තිබෙන්නේ රට තුළ පවත්නා ප්‍රජාතාන්ත්‍රික භාවය හැර අන් කිසිවක් ම නොවන බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සිංගප්පූරුවට නව අගමැතිවරයකු පත් වී ඇති බවත්, ඔහු බලයට පත්වීමෙන් ඉක්බිති ඉතා සාධනීය කතාවක් පැවැත්වූ බවයි.
  • එමෙන් ම සිංගප්පුරුවේ නව ජනපති කළ කතාව අපේ ජනාධිපතිවරයාට බලන්නැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

තව දුරටත් කරුණු පැහැදිලි කළ දීප්ති කුමාර පැවසුවේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යසංගම්වලට එලෙස අත්තනෝමතික ලෙස හැසිරීමේ භුක්තිය ලැබී තිබෙන්නේ රට තුළ පවත්නා ප්‍රජාතාන්ත්‍රික භාවය හැර අන් කිසිවක් ම නොවන බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සිංගප්පූරුවට නව අගමැතිවරයකු පත් වී ඇති බවත්, ඔහු බලයට පත්වීමෙන් ඉක්බිති ඉතා සාධනීය කතාවක් පැවැත්වූ බවයි. එමෙන් ම සිංගප්පුරුවේ නව ජනපති කළ කතාව අපේ ජනාධිපතිවරයාට බලන්නැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...