The Leader News
BREAKING
Top Ad
Opinion

වර්තමානයේ සමාජවාදය වලංගු ද නැද්ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

June 7, 2025 • 4:05 AM

වර්තමානයේ සමාජවාදය වලංගු ද නැද්ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ දීප්ති කුමාර පැවසුවේ ලොව පුරා එබඳු තත්ත්වයක් පැවතිය ද චීනය සහ වියට්නාමය පාලනය වන්නේ යට කී තත්ත්වයෙන් නොව ඒ ඒ පක්ෂයේ ලේකම්වරයාගෙන් බවයි.
  • එබැවින් ඒම රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නොවන බව ද ඔහු අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වියට්නාමයේ සහ චීනයේ ජනගහනයෙන් විශාල පිරිසක් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික සාමාජිකාවන් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ දීප්ති කුමාර පැවසුවේ ලොව පුරා එබඳු තත්ත්වයක් පැවතිය ද චීනය සහ වියට්නාමය පාලනය වන්නේ යට කී තත්ත්වයෙන් නොව ඒ ඒ පක්ෂයේ ලේකම්වරයාගෙන් බවයි. එබැවින් ඒම රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නොවන බව ද ඔහු අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වියට්නාමයේ සහ චීනයේ ජනගහනයෙන් විශාල පිරිසක් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික සාමාජිකාවන් බවයි. එම තත්ත්වය තුළ ඔවුන් පක්ෂයට ඉතා භක්තිමත් බවත්, පක්ෂය පවසන ඕනෑම දෙයක් විශ්වාස කරන බව ද හෙතෙම පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...