The Leader News
BREAKING
Top Ad
Opinion

අපි දැනටමත් ඉන්දියාවට යටත් නැද්ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

June 8, 2025 • 4:05 AM

අපි දැනටමත් ඉන්දියාවට යටත් නැද්ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ දැන් අපි ඉන්දියාවට යටත්වන තත්ත්වයට පත්ව ඇතැයි පැවසුව ද සත්‍ය වශයෙන් ම නම් දැනටමත් යටත් වී ඇති බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටක් වශයෙන් අපි අර්බුදයට ලක් වුණ අවස්ථාවේ දී ඉන්දියාව මැදිහත් වී අප වෙත ඩොලර් බිලියන හතර ලබා නොදුන්නේ නම් ඒ මොහොතේ අපට සිදුවන්නේ කුමක් ද යන්න සිතාගත නොහැකි බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ දැන් අපි ඉන්දියාවට යටත්වන තත්ත්වයට පත්ව ඇතැයි පැවසුව ද සත්‍ය වශයෙන් ම නම් දැනටමත් යටත් වී ඇති බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටක් වශයෙන් අපි අර්බුදයට ලක් වුණ අවස්ථාවේ දී ඉන්දියාව මැදිහත් වී අප වෙත ඩොලර් බිලියන හතර ලබා නොදුන්නේ නම් ඒ මොහොතේ අපට සිදුවන්නේ කුමක් ද යන්න සිතාගත නොහැකි බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...