The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාවේ ආදායම් ලාභීන් ඍජු බදු නොගෙවන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

June 12, 2025 • 5:16 AM

ලංකාවේ ආදායම් ලාභීන් ඍජු බදු නොගෙවන්නේ ඇයි...?  Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ දීප්ති කුමාර පැවසුවේ ජර්මනියේ බදු ගෙවීම සඟවන බවයි.
  • නමුදු ඇමරිකාවේ පුද්ගලයින් ඔවුන් සතුව මුදල් තිබෙන්නේ නම් එය නොවළහා ප්‍රකාශ කරන බව ද හෙතෙම පැහැදිලි කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ ආර්ථික ප්‍රතිශතයෙන් 65%ක් 70%ක් පවතින්නේ කළු ආර්ථිකයක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ දීප්ති කුමාර පැවසුවේ ජර්මනියේ බදු ගෙවීම සඟවන බවයි. ඊට හේතුව වන්නේ ආගමික බලපෑමක් යැයි ඔහු පැහැදිලි කළේ ය. නමුදු ඇමරිකාවේ පුද්ගලයින් ඔවුන් සතුව මුදල් තිබෙන්නේ නම් එය නොවළහා ප්‍රකාශ කරන බව ද හෙතෙම පැහැදිලි කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ ආර්ථික ප්‍රතිශතයෙන් 65%ක් 70%ක් පවතින්නේ කළු ආර්ථිකයක් බවයි.

ආදායම් ලාභින් ඍජු බදු නොගෙවා සිටීමට ප්‍රධාන ම හේතුව වන්නේ ද මෙම කළු ආර්ථිකය යැයි හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...