The Leader News
BREAKING
Top Ad
Opinion

සාරය රහිත ප්‍රභූවරු කවුද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

June 13, 2025 • 3:46 AM

සාරය රහිත ප්‍රභූවරු කවුද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එහි දී වැඩි දුරටත් කරුණු දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මෙය: 94 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන්නට උත්සාහ කළා සේ ම ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සමග සාරය රහිත බුද්ධිමතුන් හෙවත් සාරය රහිත ප්‍රභූවරුන් පිළිබඳ කතා කරනවාට සමාන බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ දේශපාලනයට පිවිසි පසු ඕනෑම පුද්ගලයකු එක්තරා ප්‍රමාණයකට ප්‍රභූවරයකු බවයි.
  • එබැවින් අනුර කුමාර දිසානායක ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු ද ප්‍රභූවරයකු බව හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් කරුණු දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මෙය: 94 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන්නට උත්සාහ කළා සේ ම ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සමග සාරය රහිත බුද්ධිමතුන් හෙවත් සාරය රහිත ප්‍රභූවරුන් පිළිබඳ කතා කරනවාට සමාන බවයි.  

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ දේශපාලනයට පිවිසි පසු ඕනෑම පුද්ගලයකු එක්තරා ප්‍රමාණයකට ප්‍රභූවරයකු බවයි. එබැවින් අනුර කුමාර දිසානායක ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු ද ප්‍රභූවරයකු බව හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...