ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම යුද්ධයට මැද මාවතක් නොමැති බවත්, ඇතැම් විට ඊශ්‍රායලයේ බලාධිකාරිය සමස්ත මැද පෙරදිග කලාපය පුරා පැතිරීමට ඉඩ ඇති බවත්, එබඳු තීරණාත්මක යුද්ධයක දී ඇතිවන තත්ත්ව අප රටට ද අනිවාර්යයෙන් බලපාන බවත් හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්ක දෙකක් පවතින බවයි.
එහි පළමුවැන්න ප්‍රාදේශීය සභාවල සහ නගර සභාවල බලය ඇල්ලීම වන අතර එය කෙලෙසක හෝ කරන අතර අනෙක් ඉලක්කය වී ඇත්තේ පුද්ගලයන් සිරගත කිරීම බවයි. නමුත් මෙම ඉලක්ක දෙකෙන් ම ජනතාවගේ කුසගින්න නිවිය නොහැකි යැයි ඔහු අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ලංකාවට බලපාන්නෙ කොහොම ද...? - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
June 15, 2025 • 4:21 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- මෙම යුද්ධයට මැද මාවතක් නොමැති බවත්, ඇතැම් විට ඊශ්‍රායලයේ බලාධිකාරිය සමස්ත මැද පෙරදිග කලාපය පුරා පැතිරීමට ඉඩ ඇති බවත්, එබඳු තීරණාත්මක යුද්ධයක දී ඇතිවන තත්ත්ව අප රටට ද අනිවාර්යයෙන් බලපාන බවත් හෙතෙම අවධාරණය කළේ ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්ක දෙකක් පවතින බවයි.
- එහි පළමුවැන්න ප්‍රාදේශීය සභාවල සහ නගර සභාවල බලය ඇල්ලීම වන අතර එය කෙලෙසක හෝ කරන අතර අනෙක් ඉලක්කය වී ඇත්තේ පුද්ගලයන් සිරගත කිරීම බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


