The Leader News
BREAKING
Top Ad
Opinion

ලෝකයේ වැඩිම කාබන් ප්‍රමාණයක් විමෝචනය කරන රට ගැන දන්නවා ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

June 16, 2025 • 3:34 AM

 ලෝකයේ වැඩිම කාබන් ප්‍රමාණයක් විමෝචනය කරන රට ගැන දන්නවා ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ අපේ රටේ ජනාධිපතිවරයා දිවිය යුත්තේ: නිව්යෝක්, පැරිස්, ලන්ඩන් යනාදි වෙළඳ මධ්‍යස්ථාන වෙත වුවු ද ඔහු දුවමින් සිටින්නේ අනුරාධපුර, පොළොන්නරුව, බසවක්කුලම යනාදි ප්‍රදේවලට වන අතර එබැවින් ඔහු ආපස්සට ගමන් කරන බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එමෙන් ම ලෝකයේ වැඩිම කාබන් ප්‍රමාණයක් විමෝචනය කරන්නේ ද වැඩිම අපද්‍රව්‍ය ප්‍රමාණයක් බිහි කරන්නේ ද ඇමරිකාව යැයි හෙතෙම වැඩි දුරටත් පැවසී ය.

එම සාකච්ඡාවට සහභාගි වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ අපේ රටේ ජනාධිපතිවරයා දිවිය යුත්තේ: නිව්යෝක්, පැරිස්, ලන්ඩන් යනාදි වෙළඳ මධ්‍යස්ථාන වෙත වුවු ද ඔහු දුවමින් සිටින්නේ අනුරාධපුර, පොළොන්නරුව, බසවක්කුලම යනාදි ප්‍රදේවලට වන අතර එබැවින් ඔහු ආපස්සට ගමන් කරන බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...