ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
රටේ නීතිය නිසියාකාරව දැන සිටියේ නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පාර්ලිමේන්තුවේ ගත් තීරණ පිළිබඳව විමසීමට කටයුතු නොකරන්නේ යැයි දීප්ති කුමාර අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පසුගිය දශක තුනක කාලයක් පුරා දේශපාලනයට සම්බන්ධ වූයේ ව්‍යාපාරික ප්‍රජාව වන අතර, ජනතා විමුක්ති පෙරමුණෙහි නම් ශිෂ්‍ය දේශපාලනය හරහා දේශපාලනයට පිවිසි පුද්ගලයින් බවයි.
පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීරණයක් අධිකරණයට ප්‍රශ්න කළ නොහැකි බව නොදන්නේ එබඳු පිරිස් පාර්ලිමේන්තුව නියෝජනය කරන බැවින් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
වඩාත් ඉහළ ස්ථානයක පවතින්නේ අධිකරණය ද පාර්ලිමේන්තුව ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
June 20, 2025 • 4:47 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පසුගිය දශක තුනක කාලයක් පුරා දේශපාලනයට සම්බන්ධ වූයේ ව්‍යාපාරික ප්‍රජාව වන අතර, ජනතා විමුක්ති පෙරමුණෙහි නම් ශිෂ්‍ය දේශපාලනය හරහා දේශපාලනයට පිවිසි පුද්ගලයින් බවයි.
- පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීරණයක් අධිකරණයට ප්‍රශ්න කළ නොහැකි බව නොදන්නේ එබඳු පිරිස් පාර්ලිමේන්තුව නියෝජනය කරන බැවින් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


