The Leader News
BREAKING
Top Ad
Opinion

අපිට අපේ ම ආර්ථික වැඩ පිළිවෙළක් අවශ්‍ය නැද්ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

June 22, 2025 • 4:31 AM

අපිට අපේ ම ආර්ථික වැඩ පිළිවෙළක් අවශ්‍ය නැද්ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එහි දී එක් උදාහරණයක් ලෙස ඔහු ඉදිරිපත් කළේ දෙරණ නාලිකාවේ චතුර මහාචාර්ය සිරිමල් අබේසිංහ වෙත යොමු කළ පැනයකට ඔහු දුන් පිළිතුර ය.
  • එනම්, දැනට IMF වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යනවා මිස වෙනත් ආර්ථික සැලැස්මක් නොමැති බව මහාචාර්යවරයා පැවසූ බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ඇමරිකාවේ හෙජමනික බලය කෙමෙන් කෙමෙන් ඉවත්ව යන බවයි; එය සාමාන්‍ය තත්ත්වයක් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහි දී එක් උදාහරණයක් ලෙස ඔහු ඉදිරිපත් කළේ දෙරණ නාලිකාවේ චතුර මහාචාර්ය සිරිමල් අබේසිංහ වෙත යොමු කළ පැනයකට ඔහු දුන් පිළිතුර ය. එනම්, දැනට IMF වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යනවා මිස වෙනත් ආර්ථික සැලැස්මක් නොමැති බව මහාචාර්යවරයා පැවසූ බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ඇමරිකාවේ හෙජමනික බලය කෙමෙන් කෙමෙන් ඉවත්ව යන බවයි; එය සාමාන්‍ය තත්ත්වයක් බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...